colombotimes.lk
සිංහල | English

27 April 2024

චීන - ඉන්දියා දේශසීමා පිළිබඳ සාකච්ඡාවක්



ඉන්දියාව සහ චීනය අතර දේශසීමා කටයුතු පිළිබඳ උපදේශන සහ සම්බන්ධීකරණය සඳහා ක්‍රියාකාරී යාන්ත්‍රණයේ 29 වන හමුව ඊයේ (27) චීනයේ බෙයිජිං නුවරදී පවත්වා තිබෙනවා.

ඒ සඳහා දෙපාර්ශවය නියෝජනය කරමින් ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)