සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ එන බොහෝදෙනෙක් නොඉවසිල්ලෙන් බලාගෙන සිටින නැකතක් ලෙස ආහාර පිසීම හඳුන්වනවා.
මෙම නැකතේදී විශේෂයෙන්ම ප්‍රමුඛත්වය ගන්නේ ගම් ගෙවල්වල අම්මලා.
දූවරු සහා නෑණාවරු එකතු කරගෙන මෙතනදී අලුත් වස්ත්‍රාභරනයෙන් සැරසිලා සියලුදෙනා එකතු වී ආහාර පිසීමේ කටයුත්තේ නියැලීම සිදු කරනු ලබනවා.
ආහාර පිසීමේ නැකත ගැන පැහැදිලි කරන Colombo Times විශේෂ නැකත් විග්‍රහය පහතින්,
(colombotimes.lk)