අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ කාන්තාවන් 6දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායම නිරුපද්‍රිතව යළි පෘථිවියට පැමිණ තිබෙනවා.
ඒ ජෙෆ් බෙසෝස් හිමිකාරිත්වය දරන බ්ලූ ඔරිජින් ( Blue Origin ) සමාගමේ රොකට්ටුවකින්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගුවන් ගමන මිනිත්තු 11ක් පමණ පැවති බවයි.
චාරිකාවට එක් වූ පිරිස පෘථිවියට කිලෝමීටර 100කට වැඩි දුරක් ගෙන ගොස් තිබෙනවා.