Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ටජිකිස්තානයේ අද (13) රික්ටර් මාපකයේ 5.9ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කිලෝමීටර් 16ක් වූ ගැඹුරින් මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බවයි.(colombotimes.lk)