16 April 2025


ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්



වහල මත ඇති සූර්ය පැනල සවි කර තිබෙන හිමිකරුවන්ගෙන් ලංකා විදුලි බල මණ්ඩලය විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ විදුලි බල පද්ධතියේ ස්ථාවරත්වය සඳහා කෙටි පණිවිඩයක් ලැබුණු විටදී පස්වරු 03 දක්වා එම පද්ධති අක්‍රීය කරන ලෙසයි.

පසුගිය දින 03 තුළ ඉන්ධන මඟින් විදුලිය උත්පාදනය කරන බලාගාර භාවිත කිරීමක් සිදුකර නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.

 
(colombotimes.lk)