17 April 2025


ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙල අදින් ඇරඹෙයි



ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේ තරග මෙරට වේලාවෙන් අද (15) අරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ සවුදි අරාබියේ දමාම්හීදීයි.

එළඹෙන 19 වනදා පැවැත්වෙන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 19 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටිනවා.

එමෙන්ම මීටර 100 පිරිමි කාන්තා මූලික වටයේ තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදීමට නියමිතයි.

(colombotimes.lk)