colombotimes.lk
සිංහල | English

03 May 2024

ධනිෂ්කගේ ක්‍රිකට් තහනම ඉවතට



ධනිෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. 

ඒ ස්වාධීන පරීක්ෂණ කමිටුවේ නිර්දේශය මතයි.
(colombotimes.lk)