19 January 2026

logo

PHOTOS | ආරක්ෂක ප්‍රධානීන් ජනපති හමුවෙයි



නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව සාම්ප්‍රධානුකුලව ආරක්ෂක ප්‍රධානීන් ඊයේ (04) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයා මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් ජනාධිපතිවරයා හමු වී සුහද කථා බහක නිරත වී තිබෙනවා.
 
එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු සිහිවටන පිරිනැමීම ද සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.







(colombotimes.lk)