09 July 2025

logo

පොදු ප්‍රවාහනයට වාහන ගෙන්වීම අරඹයි



පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම පසුගිය 01 වනදා සිට ආරම්භ කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෝටර් රථ ඇතුළු සැහැල්ලු වාහන ගෙන්වීම ලබන වසරේ පළමු කාර්තුව තුළ සිදු කිරීමට නියමිත බවයි.

ඒ අනුව අදියර 3ක් යටතේ වාහන ගෙන්වීමට පියවර ගන්නා බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

(colombotimes.lk)