07 July 2025

logo

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීමට අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමට දිනයක්



පසුගියදා පැවැත්වුණු 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙර පිටවූ බවට තහවුරු වී ඇති ප්‍රශ්න 03ට අමතරව තවත් ප්‍රශ්න පිටවී තිබේනම් ඒ සම්බන්ධව ප්‍රමාණවත් සාක්ෂි සමඟ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ එම පැමිණිලි අනිද්දාට (07) පෙර කොට්ඨාස භාර නිලධාරී කාර්යාල වෙත ගොස් ඉදිරිපත් කළ හැකි බවයි. 

(colombotimes.lk)