colombotimes.lk
සිංහල | English

04 May 2024

හිටපු ජනපති නව වසරට ආශීර්වාද ගන්න යයි (PHOTOS)



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් තිබෙනවා. 

ඒ පූජ්‍ය ආචාර්ය කිරිනිදේ අස්සජි හිමියන් බැහැදැක නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහායි.
(colombotimes.lk)