colombotimes.lk
සිංහල | English

21 May 2024

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළට



තේ සහ රබර් කර්මාන්තයේ නියැලෙන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දමා තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
(colombotimes.lk)