2024 දෙසැම්බර් 09 සිට මේ දක්වා පුද්ගලික අංශය විසින් සහල් මෙට්‍රික් ටොන් 440ක් ආනයනය කර තිබෙන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය දෙසැම්බර් 02 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රජයේ පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට අවසර ලබා දුන්නා.
ඒ අනුව මෙම මස 20 වනදා දක්වා එම අවසරය හිමි වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)