20 February 2026

logo

සජබ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කරයි



සමගි ජන බලවේගයේ පුරප්පාඩු ජාතක ලැයිස්තු මන්ත්‍රී ධූර 04 සඳහා නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේශන්, සුජීව සේනසිංහ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිෂාම් කාරියප්පා, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මොහොමඩ් ස්මයිල් මුත්තුගේ නම් මෙලෙස යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.   

(colombotimes.lk)