colombotimes.lk
සිංහල | English

12 May 2024

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්



කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (17) ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

හෙට පස්වරු 5 සිට 18 වන ඉරිදා පෙරවරු 9 දක්වා පැය 16ක් ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇතියි.
 
එම නිවේදනය පහතින්,
(colombotimes.lk)