'People's Remittance වාසි කෝටියයි 2025' වැඩසටහන යටතේ 2025.01.01 දින සිට 2025.03.04 දින දක්වා ජයග්‍රහණ හිමිකර ගත් සතිපතා ජයග්‍රාහකයන්ට සංකේතාත්මකව එම බැංකොක් සවාරි ටිකට්පත් පිරිනැමීම පසුගියදා සිදු කර තිබෙනවා.
ඒ ප්‍රාදේශීය කළමණාකරුවන් හා ශාඛා කළමණාකරුවන්ගේ සහභාගීත්වයෙන්.
එහිදී People's Remittance වාසි කෝටියයි 2025 වැඩසටහන යටතේ වසර පුරා සතිපතා ජයග්‍රාහකයන් 52ක් තෝරා ගෙන බැංකොක් සවාරි 52ක් පිරිනැමීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)