colombotimes.lk
සිංහල | English

11 May 2024

මෙවර LPL පැවැත්වෙන දිනය ප්‍රකාශයට



2024 LPL තරගාවලිය එළඹෙන ජුලි මාසයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ අනුව ජුලි 01 වනදා සිට ජුලි 21 වනදා දක්වා එම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය 05 වන වරට පැවැත්වෙන අතර කණ්ඩායම් 05ක් මෙම තරගාවලියට සහභාගී වනවා.
(colombotimes.lk)