ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය දින 4කට වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුවලබන 14වනදා සිට 17වනදා දක්වා එම කෞතුගාරය වසා තැබීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)