ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානය අද (09) උදෑසන මාදුරු ඔය ජලාශයට කඩා වැටී තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ යානයේ සිටි නියමුවන් දෙදෙනා ඇතුළු 12දෙනාම බේරාගෙන රෝහල්ගත කළ බවයි.
කෙසේ වෙතත් මේ වන විට එම පිරිසගෙන් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.