ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294.88ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 303.24ක් ලෙසයි.
(colombotimes.lk)