19 April 2025


උතුරු කොරියානු සෙබළුන් 100කට දිවි අහිමි වෙයි



යුක්‍රේනයට එරෙහි යුද ගැටුම් සඳහා රුසියාවෙන් යොදවා සිටි උතුරු කොරියානු සෙබළුන් 100දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියානු සෙබළුන් දහසකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි.

(colombotimes.lk)