colombotimes.lk
සිංහල | English

08 September 2024


22 අනිවාර්යෙන්ම පරාජය කරනවා - ගම්මන්පිල



22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා කිසිවිටෙක ජනාධිපතිවරණය කල් දැමීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

එමෙන්ම එම සංශෝධනය පාර්ලිමේන්තුව තුළ අනිවාර්යෙන්ම පරාජයට පත් කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

(colombotimes.lk)