31 August 2025

logo

පේරාදෙණිය සහ මහනුවර අතර දින 03ක් දුම්රිය ධාවනය නවතියි



පේරාදෙණිය සිට මහනුවර අතර පිහිටි ගැටඹේ දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් සැප්තැම්බර් මස 5, 6 සහ 7යන දිනවල දුම්රියන් 02ක් පමණක් පේරාදෙණිය සහ මහනුවර අතර ධාවනය නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ටිකිරි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රියන් දෙක පමණක් මෙලෙස අදාළ දිනවල ධාවනයේදී සීමා පැනවෙන බවයි.

මේ සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්, 



(colombotimes.lk)