07 January 2026

logo

දකුණු කොරියාවේ හිටපු ජනපති ආර්යාවට සහ අගමැතිට අධිචෝදනා



සිරගත කර සිටින හිටපු ජනාධිපති යූන් සුක් යෙඕල්ගේ බිරිඳට සහ හිටපු අගමැති හැන් ඩක්-සූට අපරාධ චෝදනා යටතේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

ඒ දකුණු කොරියානු විශේෂ අභිචෝදකයන් පිරිසක් විසින්. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙසැම්බර් මාසයේ යුද නීති නියෝගය හේතුවෙන් ධූරයෙන් ඉවත් කර නැවත අත්අඩංගුවට ගත් යූන් සුක් යෙඕල්ගේ ජනාධිපති ධූරය ඉලක්ක කරගත් විශේෂ විමර්ශනවල කොටසක් ලෙස මෙය සිදු කර ඇති බවයි.

(colombotimes.lk)