31 August 2025

logo

අපරාධ කල්ලි සාමාජිකයන් අද පස්වරුවේ දිවයිනට



ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් 05දෙනා රැගත් ගුවන් යානය දිවයිනට ළඟා වෙමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (30) සඳහන් කළා.

ඔවුන් රැගෙන ඒමට විශේෂ පොලිස් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව ගිය අතර මේ වන විට අපරාධ කල්ලි සාමාජිකයින් එම විශේෂ පොලිස් කණ්ඩායම භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)