18 July 2025

logo

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් CIDයට



පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. 

ඒ ඛනිජ තෙල් සංස්ථාවේ සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීම සඳහායි.

(colombotimes.lk)