මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන යන ව්‍යාපාරික ආයතනයකට ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ද සිල්වා විසින් රුපියල් මිලියනයක දඩයක් නියම කර තිබෙනවා.
ඒ පානීය ජල බෝතල් වැඩි මිලට විකිණීම යන චෝදනාව යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවටකට අදාළවයි.
(colombotimes.lk)