ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ පත් කර තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 37වන මාණ්ඩලික ප්‍රධානී වන බවයි වාර්තා වන්නේ.
මෙම නව පත් කිරීම අද (26) සිට ක්‍රියාත්මක වනවා.
(colombotimes.lk)