26 June 2025

logo

හිටපු සෞඛ්‍ය ලේකම් රිමාන්ඩ්



සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ එළඹෙන 8වනදා දක්වායි.   

ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)