සෑම පෙර පාසලකටම පොදු විෂය නිර්දේශයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළේ පෙර පාසල් සඳහා ජාතික ප්‍රඥප්තියක් හඳුන්වාදීමේ වැඩසටහනට සමගාමීව එය ක්‍රියාත්මක කරන බවයි.
(colombotimes.lk)