19 February 2026

logo

ඉන්දියාවට පැනවිය හැකි තීරු බදු ප්‍රතිශතයන් ගැන ඉඟියක්



ඉන්දියාවට 20% සිට 25% දක්වා තීරුබදු අනුපාතයක් පැනවිය හැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෙසේ නමුත් අගෝස්තු මස 01වනදාට පෙර දෙරට අතර විශේෂ වෙළෙඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා අරඹන බැවින් අවසාන බද්ද තවමත් තීරණය කර නොමැති බවයි.


(colombotimes.lk)