කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ චීන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි ක්වීන් බොයෝන්ග් අතර හමුවක් පවත්වා තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
ආර්ථික සහ සමාජ සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා චීන රජයේ සහය ලබාදෙන බව එහිදී ක්වීන් බොයෝන්ග් ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)