ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී එරට නාවික හමුදා බෝට්ටුවක් මගී ප්‍රවාහන යාත්‍රාවක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරින් පුද්ගලයන් 13දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි
අනතුරුන් මගී යාත්‍රාවේ සිටි පුද්ගලයන් 100දෙනෙක්ට අධික පිරිසක් මුදා ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.
නාවික යාත්‍රාවේ එන්ජිමේ සිදූවු දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)