රාජ්ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක පත්කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.
එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස මහාචාර්ය ආර්. එම්. ඩ්බ්ලිව්. රාජපක්ෂ, මහාචාර්ය ජෝසප් යෝගරාජා සහ ලරීනා අබ්දුල් හක් යන අය පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ලබාදී තිබෙනවා.
(colombotimes.lk)