29 June 2025

logo

Starlink පැකේජ සඳහා TRCSL අනුමැතිය හිමිවෙයි



Starlink Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව අවමය මසකට රුපියල් 9,200 සිට උපරිමය රුපියල් මිලියන 1.8ක් දක්වා වන පැකේජ 5කට අනුමැතිය හිමිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

එම පැකේජවල තොරතුරු පහතින්,  




(colombotimes.lk)