08 January 2025


කොළඹ කොටස් වෙළඳපොළ තවත් පහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (07) ඒකක 23.96කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 15,854.64ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 4.5ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)