26 December 2024


අළුත් ආණ්ඩුවට නව Digital අමාත්‍යාංශයක්



2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත් වන නව රජයේ ප්‍රතිපත්තියක් වන රට ඩිජිටල්කරණ කරන ක්‍රියාවලිය සඳහා නව Digital අමාත්‍යාංශයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමින්ද ලක්මාල් මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා.  

ඒ Colombo Times ගෙන ආ Election Times විශේෂ විද්වත් සාකච්ඡාවට එක්වෙමින්.

එම විද්වත් සාකච්ඡාව Colombo Times YouTube නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට හැකියාව හිමි වනවා.

https://www.youtube.com/live/UiRNGriSoY4?si=VYt_GUDEIAA7Z5CA

(colombotimes.lk)