19 April 2025


ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක්



ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ රෝහලකට සහ අවතැන් කඳවුරු පාසලකට අද (22) ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 17දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එම ප්‍රහාරය පාසල තුළ ඇති අණදෙන මධ්‍යස්ථානයක සිටින හමාස් සටන්කාමීන් ඉලක්ක කර එල්ල කර තිබෙනවා.

(colombotimes.lk)