ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන 12වනදා චීනයේ නිල සංචාරයක් සඳහා පිටත්වීමට නියමිතව තිබෙනවා.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව සිදුකරන 2වන නිල විදෙස් සංචාරය මෙයයි.
මෙම සංචාරයේදී ඔහු චීන ජනාධිපති ඇතුළු එරට බලධාරීන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)