colombotimes.lk
සිංහල | English

19 September 2024

INTERNATIONAL
POLITICAL


ඡන්ද පොළට ඇතුළුවීමට නීතියෙන් අවසර හිමිවන පුද්ගලයන් ගැන දැනුම්දීමක්



ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම එළඹෙන 21 වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණයට සමගාමීව ඡන්ද පොළට ඇතුළුවීමට අවසර හිමිවන පුද්ගලයන් පිළිබඳව සඳහන් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,



(colombotimes.lk)