පාකිස්ථානයේ විවිධ වෘත්තීයවේදීන් මිලියන 13.53කට වැඩි පුද්ගලයන් පිරිසක් එරට හැරගොස් තිබෙන බව පාකිස්ථාන ආර්ථික සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
ඒ, එරට උද්ගතවී තිබෙන දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන්.
ඒ අනුව බුද්ධිගලනය අතින් ඉහළම විගමන අනුපාතයක් පෙන්නුම් කරන දකුණු ආසියාවේ දෙවන රට බවට පාකිස්ථානය පත්වී තිබෙනවා.
(colombotimes.lk)