colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


බංගලාදේශ අන්තර්වාර ප්‍රධාන උපදේශකගෙන් ඉල්ලීමක්



බංගලා­දේශ අන්ත­ර්වාර රජයේ ප්‍රධාන උප­දේ­ශක මහා­චාර්ය Mohammed Yunus ඉන්දි­යා­වෙන් ඉල්ලී­මක් කර තිබෙනවා.

ඒ බංගලාදේශයේ හිටපු අග­මැ­ති­නි Sheikh Hasina ඉන්දි­යාවේ රැඳී සිටින තුරු දේශ­පා­ලන ප්‍රකාශ නිකුත් කිරී­මෙන් වළ­ක්වන ලෙසයි.

Sheikh Hasina මේ වන විට මාස­ය­කට වැඩි කාල­යක් පුරා ඉන්දි­යාවේ රැඳී සිටින බවත් ඇය තවත් කොප­මණ කාල­යක් ඉන්දියාවේ රැඳී සිටිනේද යන්න මෙතෙක් තීර­ණය වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)