colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


ඡන්ද දිනයේ නොකළ යුතු ක්‍රියා ගැන කොමිසමෙන් දැනුම්දීමක්



ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී ඡන්ද පොළ සීමාව ඇතුළත දී හෝ ඡන්ද පොළට ඇතුළු වන දොරටුවේ සිට කිලෝ මීටර් භාගයක දුර ප්‍රමාණයක් තුළදී කිසිදු පුද්ගලයෙක් විසින් සිදු නොකළ යුතු තහනම් ක්‍රියා පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ තහනම් ක්‍රියා කඩ කරන ඕනෑම පුද්ගලයෙක්ට දඬුවම් පැනවිය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)