එළඹෙන වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය අනිවාර්යෙන්ම ආරම්භ කළ හැකි බවට අපේක්ෂා කරන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.
ඒ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
එහිදී ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ නිසි ක්‍රමවේදයකින් යුතුව එම ක්‍රියාවලිය සිදු කිරීම සඳහා ඉදිරියේදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
(colombotimes.lk)