බන්ධනාගාරගත රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිව් වස් සමාලෝචන ක්‍රමවේදය නැවතත් හඳුන්වාදීමට සැලසුම් කළ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල පවතින තත්ත්වය පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදීයි.
ඔවුන්ගේ ගැටළු සඳහා විසඳුම් ලබාදීමට පවතින නීතිවලට අනුව සමාලෝචන ක්‍රමයක් ගෙන ඒමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)