දැවැන්ත රෙස්ලිං ක්‍රීඩකයෙක් වන ඇමරිකානු ජාතික හල්ක් හෝගන් නොහොත් ටෙරී බොලියා මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය ගිය බවයි.
ඇමරිකාවේ ජෝජියාහිදී උපත ලැබූ ටෙරී බොලියා මියයන විට 71 වන වියේ පසුවුණා.
(colombotimes.lk)