ප්රජාතන්ත්රවාදී පාලනයක් සඳහා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතුවී ඇති බව කොළඹ අගරදගරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.
ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර ඊයේ (05) පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඔහු කියා සිටියේ මේ වන විට පවතින ව්‍යවස්ථාව තුළ තිබෙන නොයෙකුත් දුර්වලකම් ජයගැනීමට නව ව්‍යවස්ථාවක් තිබිය යුතු බවයි.
ඒ අනුව හැකි ඉක්මනින් පවතින ව්‍යවස්ථාව නව රජය විසින් වෙනස් කරන බවට බලාපොරොත්තු වන බව අගරදගරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)