මියන්මාරයේ හටගත් භූ කම්නයෙන් පසු පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරවන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර සමීප සබඳතාවක් පවතින බවත් එරට වෙසෙන ජනතාවට සහන සැලසීම සඳහා ඖෂධ ඇතුළුව වෛද්‍ය කාර්ය මණ්ඩලයක් යොමු කිරීමට තමන් රජයට යෝජනා කරන බවයි.
(colombotimes.lk)