ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියසදී ලබන 04වනදා පෙරවරු 7.30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
එහිදී ගොවීන් විසින් නෙලා ගත් වී අස්වැන්නේ අග්‍ර භාගය ශ්‍රී මහා බෝධිය අසල රන් ආලේපිත පාත්‍රයට පුරවා ආශිර්වාද ගැනීම සිදු කරනු ලබනවා.
(colombotimes.lk)