27 January 2026

logo

වාහන ලියාපදිංචියට TIN අංකය අනිවාර්ය කිරීම ගැන විශේෂ දැනුම්දීමක්



වාහන ලියාපදිංචි කිරීමට බදු හඳුනාගැනීමේ අංකයක ලබාගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින්.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අප්‍රේල් 15වනදා සිට යතුරුපැදි, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් සහ ත්‍රිරෝද රථ හැර නව මෝටර් රථ ලියාපදිංචිය සඳහා පමණක් බදු හඳුනාගැනීමේ අංකයක් අනිවාර්ය බවයි.

(colombotimes.lk)